A/L විශිෂ්ඨයෝ මෙන්න…

මෙවර (2018) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට නිකුත් කෙරුණු අතර එය මේ වනවිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වන http://www.doenets.lk/exam/ වෙබ් අඩවිය ඔස්සේ ද ලබා ගත හැක. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය අනුව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ පළමු, දෙවැනි, තෙවැනි ස්ථාන මෙසේ ය. ජීව … Continue reading A/L විශිෂ්ඨයෝ මෙන්න…